20 සංශෝධනයේ ඇතැම් වගන්ති නිසා විගණන සේවා කොමිසමේ ස්වාධීනත්වය නැතිවෙනවලු
නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් විගණන සේවා කොමිසම පවත්වාගෙන යාමට තීරණය කර තිබුණද, නව ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති නිසා විගණන සේවා කොමිසමේ ස්වාධීනත්වය නැති වී යන බව විගණන නිලධාරීහු සඳහන් කරති. Read More>>