20 තීන්දුව ගනී.. වාසු-විමල්-උදය හදිසි මාධ්‍ය හමුවක් කැදවති…
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ස්ථාවරය දැනුම් දීම ආණ්ඩු පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතෙහි ඇති ද්විත්ව පුරවැසි බාධකය ඉවත් කිරීමේ වගන්තියට විරෝධය දක්වන පක්ෂවල නායකයන් විසින් මාධ්‍ය හමුව කැඳවා තිබේ.
හෙට පෙරවරුවේ කොළඹ දී මෙම හමුව සදහා වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කිහිප දෙනකු සහභාගි වෙයි.
The post 20 තීන්දුව ගනී.. වාසු-විමල්-උදය හදිසි මාධ්‍ය හමුවක් කැදවති… appeared first on Helanews.