සල්මන් කාන්ගේ පවුල ලංකා ප්‍රීමියර් ලීග් (එල්පීඑල්) කණ්ඩායමක් මිලට ගනී

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ Kandy Tusker නමැති නුවර කණ්ඩායම ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ පවුල විසින් මිලදීගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙත ප්‍රකාශයක් කරන සල්මන්ගේ සොයුරු සොහයිල් කාන් කියා ඇත්තේ අප කණ්ඩායම සතුව විශාල ශක්තියක් ඇත යනුවෙනි.   Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 Views