වීසා ගැනීමට ගිය 15 ක් තෙරපී මරුට

පාකිස්තාන කොන්සල් කාර්යාලය අසල රැස්ව සිටි දහස් ගණන් ඇෆ්ගනිස්ථාන ජාතිකයින් අතර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇෆ්ගනස්ථානයේ සිට පකිස්ථානය වෙත යාම සදහා වීසා අයදුම්පත් ලබා ගැනීම සදහා 3000 ක් පමණ පිරිස එකවර පාකිස්තාන කොන්සල් කාර්යාලය අසලට පැමිණ තිබෙනවා.

එහිදී වීසා අයදුම්පත් ලබා ගැනීම සදහා ටෝකන් පතක් නිකුත් කරන අතර එම ටෝකන්පත ගැනීමට පොර බැදීම නිසා මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ,

The post වීසා ගැනීමට ගිය 15 ක් තෙරපී මරුට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 Views