විස්සේ විවාදය අද

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනෙනවා. එම කෙටුම්පතට අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට ඉකුත් දා පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණු අතර ඒ අනුව එම විවාදය පැවැත්වෙන පළමු දිනය අදයි. විවාදය අද පෙරවරු 10 ට ආරම්භ කෙරෙන බවයි සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප‍්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 Views