විස්සට එරෙහිව සමගි ජන බලවේගය රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට (VIDEO)

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සුළු මොහොතකින් ඇරැඹීමට නියමිතය.

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති විසිවෙනි සංශෝධනයට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මහජන නියෝජිතයින් විරෝධතා රිය පෙරහැරින් පාර්ලිමේන්තුවට පැමිණෙමින් තිබෙනවා.

මේ එම විරෝධය පිලිබඳව සමගි ජනබලවේගය සමාජ මාධ්‍ය ඔස්සේ පළකල සජීවී වීඩියෝවකි

ඒකාධිපති විස්සට එරෙහිව විපක්ෂය

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති විසිවෙනි සංශෝධනයට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මහජන නියෝජිතයින් විරෝධතා රිය පෙරහැරින් පාර්ලිමේන්තුවට.

Posted by Sajith Premadasa on Tuesday, October 20, 2020

The post විස්සට එරෙහිව සමගි ජන බලවේගය රථ පෙළපාලියකින් පාර්ලිමේන්තුවට (VIDEO) appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

40 Views