විෂබීජහරණයෙන් පසුව කොටුව පොලිසිය යළිත් විවෘත කරයි

Covid – 19 ආසාදනය වූ පොලිස් නිලධාරියෙක් වාර්තාවීමත් සමග තාවකාලිකව වසා දැමූ කොළඹ කොටුව පොලිස් ස්ථානය යළිත් පෙරවරු 9.00 සිට සාමාන්‍ය රාජකාරී කටයුතු ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

එම පොලිස් ස්ථානය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් යොදවා යළිත් සේවා කටයුතු ආරම්භ කළ බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

The post විෂබීජහරණයෙන් පසුව කොටුව පොලිසිය යළිත් විවෘත කරයි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 Views