රියාජ්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි

තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මහතාගේ සෙහොයුරු රියාජ් බදියුදීන්ගේ මහතා අභියාචනාධිරකරණයට ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, මෙම පෙත්සම මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

The post රියාජ්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කරයි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

32 Views