රන්ජන් සහ හිරුණිකා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසම මග හරී
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම මග හරින පුද්ගලයින් බවට එම කොමිසම තීරණය කරයි.
The post රන්ජන් සහ හිරුණිකා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසම මග හරී appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.