මුව ආවරණ නොදා නීති තර්ක ගෙනා නීතීඥයාට වූ දේ (VIDEO)
තමාට ආතතිය ඇති බව පවසමින් ගුවන් යානය තුළ මුව ආවරණය නොදමා නීති තර්ක දැමූ මගියෙකු එම ගුවන්යානයේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.
ඊජිප්තුවේ සිට ලන්ඩන් බලා ගමන්ගන්නා ගුවන් යානයක් තුළදී සිදුවූ මෙම සිදුවීම එහි ගමන් ගන්නා මගියෙකු විසින් වීඩියෝ කර තිබූ අතර එම වීඩියෝව පහතින්,
The post මුව ආවරණ නොදා නීති තර්ක ගෙනා නීතීඥයාට වූ දේ (VIDEO) appeared first on LIVE at 8 News.