මධූෂ්ලා බිහිවීමට හේතු සොයා පිළියම් දෙමු

සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත වශයෙන් නොව මාකඳුරේ මධූෂ් වශයෙන් රටම දැන සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු සහ මිනීමරු සංවිධානාත්මක අපරාධකරු 20 වැනිදාට එළිවෙන පාන්දර වෙඩි කා මියගිය බවට වාර්තා පළවෙද්දී තිගැස්සුණේ පාතාලයන්ම පමණක් දැයි අපි නොදනිමු. එහෙත් මධූෂ්ගේ ඝාතනය රටේම ප්‍රධාන සිරස්තලයක් බවට ක්ෂණයකින් පත්වූයේ ඔහුගේ පැටිකිරියේ තරම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

46 Views