මධුෂ්ට ඊයේ මොකද වුණේ? අවිනිශ්චිත කතාව

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු හා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ කෙරුමකු බව කියන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නමැත්තා වසර ක පමණ කාලයක් පසුවූයේ රහස් පොලිස් බාරයේය. ඩුබායි සුපිරි හෝලයක ඔහුගේ දරුවාගේ පස්වෙනි උපන්දිනය සැමරීම වෙනුවෙන් පැවැති සාදයක් අතරතුර මධුෂ් එරට පොලිස් අත්අඩංගුවට පත්වන්නේ පසුගිය වසරේ පෙබරවාරී මාසයේ 05 වැනිදාය. ඒ Read More>>