මධුෂ්ගේ මරණයෙන් පසු රංගජීවගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකදුරේ මදුෂ් වෙඩි පහරකින් මිය යාමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සිය ෆේස්බුක් පිටුවේ ආන්දෝලනාත්මක සටහනක් තබා තිබේ.

මේ ප්‍රකාශය වෙබ් අඩවි කිහිපයක් විසින් ද වාර්තා කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

44 Views