පාසල් සිසුවෙකුගෙන් ස්වයංක්‍රීය උෂ්ණත්ව මාපක පද්ධතියක්
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් දිවයිනෙහි මතුව ඇති සෞඛ්‍ය උපකරණවල අවශ්‍යතාව සඳහා, පුද්ගලයෙකුගේ ආධාරයෙන් උෂ්ණත්වය මැනීම වෙනුවට භාවිත කළ හැකි ස්වයංක්‍රීය උෂ්ණත්ව මාපක පද්ධතියක් නිර්මාණය කිරීමට පාසැල් සිසුවෙක් සමත්ව සිටී.
The post පාසල් සිසුවෙකුගෙන් ස්වයංක්‍රීය උෂ්ණත්ව මාපක පද්ධතියක් appeared first on Helanews.