ප්‍රංශ ජනපති ආර්යාව ස්වයං නිරෝධායනයට

ප්‍රංශ ජනාධිපති ආර්යාව වන බ්‍රිජිට් මැක්‍රොන් දින හතක් ස්වයං හුදෙකලා වන බව මැක්‍රොන් කාර්යාලය පවසනවා.

ඒ කොවිඩ් -19 වෛරසය ආසාදිත අයෙකු සමඟ ඉකුත් 15 වන දින සෘජු සම්බන්ධතා පැවැත්වූ බව තහවුරු වීමෙන් පසුවයි.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ප්‍රංශයේ ක්‍රියාත්මක වූ රාත්‍රී 9 ඇඳිරි නීතිය පැනවීමට පෙර මිලියන ගණනක් මිතුරන් සමඟ ඇය කාලය ගත කර තිබෙනවා.

The post ප්‍රංශ ජනපති ආර්යාව ස්වයං නිරෝධායනයට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

23 Views