නිදහස් වෙළෙඳ කලාප සියලු සේවකයන් කෝවිඩ් පරීක්ෂණයට ලක් කළ යුතුයිලු
ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා රට පුරා පිහිටි නිදහස් වෙළඳ කලාප දොළහේ සේවය කරන සේවකයන් සියලු දෙනා කෝවිඩ්19 පරීක්ෂණයකට ලක් කළ යුතු බව නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය සඳහන් කරයි. Read More>>