නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසයි.
ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්යවස්ඵාවක් මහජන අදහස ලබා ගැනේ.
මහජනයාගේ යෝජනා මත හෝ අදහස් කවර හෝ භාෂා මාධ්‍යකින් යොමු කළ හැකි බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම්.එම්. පි.කේ.මායාදුන්න දන්වයි.
නොවැම්බර් 30 වන දිනට පෙර expertscommpublic @ yahoo . com යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැක.
වැඩි දුර තොරතුරු www.moj.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බව ලේකම්වරයා වැඩි දුරටත් දන්වා සිටි.