දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි

අද සිට ක්‍රියාත්මක වන පරිදි නගරාන්තර දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස් පොල්වත්තේගේ මහතා සඳහන් කළේ, මගීන් අඩුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

අවලංගු කළ දුම්රිය අතරට දක්ෂිණ, දෙනුවර මැණිකේ වැනි දුම්රිය ද වේ

The post දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 Views