තවත් 180කට කොරෝනා.. කොටුව පොලිසියත් වසා දමයි..

ඊයේ දිනය තුළ දී පමණක් මිනුවන්ගොඩ පොකුරෙන් කොරෝනා ආසාදිතයන් 180ක් අලුතෙන් හඳුනාගෙන තිබේ.

ඒ අනුව එම පොකුරේ මුළු ආසාදිතයන් ප්‍රමාණය 2342 දක්වා ඉහළ ගොස් ඇත.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ තොරතුරු තහවුරු කලේය.

මේ අතර නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොටුව පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා ඇත.

ආසන්න පොලිස් ස්ථාන වෙතින් එහි වැඩ ආවරණය කිරීමට කටයුතු යොදා තිබේ.

The post තවත් 180කට කොරෝනා.. කොටුව පොලිසියත් වසා දමයි.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

40 Views