තවත් හුදකලා ගම්මාන කිහිපයක්
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ගම්මාන ලෙස නම් කෙරේ.
covid 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කක්රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ නැවත දැනුම් දෙන තුරු අදාල ගම්මාන හුදකලා බවට ප්‍රකාශයට පත්කර ඇති බවයි.
ඒ අනුව අගලවත්ත ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ
1.අගලවත්ත
2.ගොරක්ගොඩ
3.බේරගම
4.දාපිලිගොඩ
5.කැකුළුන්දර උතුර හා පාලින්දනුවර ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන හුදකලා ප්‍රදේශ බවට පත් කර ඇත.