තවත් කොවිඩ් ආසාදිතයින් 57ක්
තවත් 57 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඉන් එක් අයෙක් නිරෝධායනය සඳහා යොමුකර සිටි කෙනෙක් වන අතර අනෙක් 56 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ,
ඒ අනුව, අද (21) දිනයේ දී ආසාදිතයින් 166ක් වාර්තා වී තිබෙනවා.
The post තවත් කොවිඩ් ආසාදිතයින් 57ක් appeared first on LIVE at 8 News.