තවත් කොවිඩ් ආසාදිතයින් 109ක් හමුවෙයි
අද දින කොවිඩ් 19 ආසාදිතයින් 109ක් වාර්තා වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ බ්‍රැන්ඩික්ස් පොකුර ආශ්‍රිතයින් 23ක් ,නිරෝධායනය වෙමින් සිටි 37ක් සහ පෑළියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් වාර්තා වූ ආසාදිතයින් 49ක් සමගයි
The post තවත් කොවිඩ් ආසාදිතයින් 109ක් හමුවෙයි appeared first on LIVE at 8 News.