ඥානසාර හිමිට එරෙහි නඩුවේ අධිචෝදනාපත්‍රය බාරදෙයි

කූරගල රජමහා විහාරයේ කළ ප්‍රකාශයකින් මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසවලට නින්දා කළ බවට බොදුබල සේනා සංවිධාධනයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුවේ අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා උන්වහන්සේට අද (21) බාර දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 Views