චීනයේ ‘කොවිඩ්-19’ එන්නත රටවල් 10ක 60,000කට

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගන්නා ලද එන්නත් මේ වනවිට රටවල් 10ක පුද්ගලයන් 60,000කට ආසන්න පිරිසකට ලබා දී ඇතැයි චීන බලධාරීහු අද (21) ප්‍රකාශ කළහ.

The post චීනයේ ‘කොවිඩ්-19’ එන්නත රටවල් 10ක 60,000කට appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 Views