ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

දේශීය පුවත්

1.මධුෂ්ගේ දේහය බිරිඳට භාර දෙන්නැයි අධිකරණයෙන් නියෝගයක්: වෙඩි ප්‍රහාරයකට ලක්ව ඊයේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී මියගිය ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ මධුෂ්’ නැමැත්තාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබේ.

2. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් කොරෝනා අසාදිතයෙක්: ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 32වන මහලේ සේවය කළ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

3. 2021 අයවැයට අදාළ විසර්ජන පනත් ‍කෙටුම්පත පාර්ලිමේන්තුවට: 2021 අයවැයට අදාළ විසර්ජන පනත් ‍කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

4. කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල හා දුම්මලසූරියට නිරෝධායන ඇඳිරි නීතිය: කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් වසම් 5 කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

විදෙස් පුවත්

5. ඉන්දුනීසියාව අමෙරිකානු ඔත්තු බැලීමේ යානා ප්‍රතික්ෂේප කරයි: සිය ඔත්තු බැලීමේ ගුවන් යානාවලට ඉන්දුනීසියාවට ඇතුළු වීම සඳහා අමෙරිකාව කළ ඉල්ලීම ඉන්දුනීසියාව ප්‍රතික්ෂේප කර තිබේ.


උණුසුම් පුවත්

  • ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
  • නිව්ස්ෆස්ට් ගම්පහ ප්‍රාදේශීය වාර්තාකරු මනෝජ් එදිරිසිංහට ප්‍රහාරයක්
  • ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයෙන් කොරෝනා අසාදිතයෙක්
  • 2021 අයවැයට අදාළ විසර්ජන පනත් ‍කෙටුම්පත පාර්ලිමේන්තුවට
  • තව ත් කොරෝනා ආසාදිතයින් 120ක් හඳුනා ගනී..
  • ගම්පහ පීඩාවට පත් පවුල්වලට රු.5000 දීමනාව ලබාදීම ඇරඹේ…
  • මධුෂ්ගේ දේහය බිරිඳට භාර දෙන්නැයි අධිකරණයෙන් නියෝගයක්
  • ඉන්දුනීසියාව අමෙරිකානු ඔත්තු බැලීමේ යානා ප්‍රතික්ෂේප කරයි
  • ‘800’ සිනමා පටයෙන් විජේයි සේතුපති ඉවත් වෙයිද ?
  • “ලංකා ප්‍රිමියර් ලීග්” තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගනී..

The post ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

51 Views