ගම්පහට ඇදීරිනීතිය

ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10 සිට සඳුදා (26) උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

The post ගම්පහට ඇදීරිනීතිය appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 Views