කොට්ටාව මාළු වෙළෙඳසැළේ 4කටත් කොරෝනා

කොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළේ පුද්ගලයින් සිව් දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් කොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළ තාවකාලිකව වසා දමා තිබෙනවා.

එම රෝගීන් සිව්දෙනා මේ වනවිට ප්‍රතිකාර සඳහා කළුතර පිඹුර රෝහලට ඇතුළත් කර ඇති අතර අදාළ පුද්ගලයින් සමග සෘජු සබඳතා පැවැත්වු පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට පියවර ගනිමින් සිටින බවයි කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ.

The post කොට්ටාව මාළු වෙළෙඳසැළේ 4කටත් කොරෝනා appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 Views