කුරුණෑගල තැලසීමියා ඒකකය වසාදමයි

කුරුණෑගල ශික්ෂණ රෝහලට අයත් තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් එම ඒකකය අද (21) තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

The post කුරුණෑගල තැලසීමියා ඒකකය වසාදමයි appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views