“කැන්ඩි ටස්කර්ස්” සල්මන්ගේ සොහොයුරා හිමිකර ගනී

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය බොලිවුඞ් සිනමා අධ්‍යක්‍ෂවරයකු වන සොහෙල් කාන් විසින් ලබා ගෙන තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මේ වසරේ නොවැම්බර් 21වන දින සිට දෙසැම්බර් 13වන දින දක්වා පල්ලෙකැලේ සහ හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.
කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ගේල් ඇතුලත් වන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ප්‍රහාරක පිතිකරු කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ නුවන් ප්‍රදීප් ඇතුලත් වන අතර සුපිරි එංගලන්ත පන්දුයවන්නකු වන ලියම් ප්ලන්කට් ද කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයෝ වෙති. හෂාන් තිලකරත්න කැන්ඩි ටස්කර්ස් හි පුහුණුකරුවකු ලෙස කටයුතු කරනු ඇත.

එම නිවේදනය පහතින්

The post “කැන්ඩි ටස්කර්ස්” සල්මන්ගේ සොහොයුරා හිමිකර ගනී appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 Views