කඩවත තවත් ප්‍රදේශයකට සංචරණ සීමා පනවයි

ඩවත, රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා. පුද්ගලයින් 6 දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟයි.

ඒ අනුව එම ප්‍රදේශයේ 200 දෙනෙකුට පමණ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.  

මෙසේ ආසාදිතයින් අතර එකම පවුලේ තිදෙනෙක් ද සිටින බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

45 Views