ඇඳිරි නීතිය පැනවීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව (VIDEO)
අද (21) රාත්‍රී 10 සිට එළඹෙන සඳුදා උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද පෙරවරුවේදී නිවේදනය කරනු ලැබුවා.
මෙම තත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ ජනතාව තමන්ගේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට මෙන්ම බැංකු වලින් මුදල් ලබා ගැනීමට පෝලිම්වල සිටින අයුරු දැකගත හැකිවනවා.
සබැඳි ලිපිය..
The post ඇඳිරි නීතිය පැනවීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව (VIDEO) appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.