අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය පැනවේ
මාධ්‍යවේදියා ::
ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10.00 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
The post අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය පැනවේ appeared first on මාධ්‍යවේදියා.