20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට

COLOMBO (News 1st) – 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රෙෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහු සඳහන් කළේ , පාර්ලිමේන්තුව ආරම්භයේ තමන් එම අධිකරණ තීන්දුව සභාවට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව හෙට හා අනිද්දා දිනවල 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන බව ද කතානායකවරයා ප්‍රකාශ කළේ ය. […]

The post 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

The post 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

25 Views