20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය පාර්ලිමේන්තුවට

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදියි.

එහිදී 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කරගත හැකි බවත්, ඇතැම් වගන්ති සඳහා ජනමත විමසුමක් අවශ්‍ය බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

The post 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය පාර්ලිමේන්තුවට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

50 Views