වෙඩි පහරින් මියගිය මධුෂ්ගේ දේහය (ඡායාරූප)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධූෂ් අද (20) අලුයම සිදු වූ වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් අපරාධ කල්ලි සමාජිකයින් පිරිසක් සහ පොලීසිය අතර මාලිගාවත්ත නිවාස සංකිර්ණය අසල සිදුවු වෙඩි හුවමාරුවකදි ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලීසිය සඳහන් කළේ.

The post වෙඩි පහරින් මියගිය මධුෂ්ගේ දේහය (ඡායාරූප) appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

35 Views