වයබ පොලිස් බලප්‍රදේශ 5 කට වහාම ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නිතිය

කෝවිඩ් ආසාදිතයින් රෝගීන් සංඛ්‍යාව පිළිබඳ සලකා බලා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත වහාම ක්‍රියාත්මක වන පරිදි     කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

The post වයබ පොලිස් බලප්‍රදේශ 5 කට වහාම ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නිතිය appeared first on Negombo Today.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

26 Views