වන අලි ප්‍රහාරයකින් අරලගංවිල කාන්තාවක් මරුට

COLOMBO (News 1st) – අරලගංවිල, නිකවත, ලන්ද ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අද උදෑසන කුඹුරට ගොස් සිටියදී ඇය මෙම වන අලි ප්‍රහාරයට ගොදුරුව ඇති බවයි. මියගොස් ඇත්තේ 30 හැවිරිදි විවාහක කාන්තාවකි. ඇගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.

The post වන අලි ප්‍රහාරයකින් අරලගංවිල කාන්තාවක් මරුට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

The post වන අලි ප්‍රහාරයකින් අරලගංවිල කාන්තාවක් මරුට appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 Views