මීගමුවෙන් තවත් ආසාදිතයන් තිදෙනක් සමස්තය 27 ක්

මිගමුව  මහා නගරසභා බලප්‍රදේශයෙන් අද දිනයේ   තවත් කොවිඩ් 19 ආසාදිතයන්  තිදෙනෙකු හදුනාගෙන ඇත. මේ  තිදෙනා අතරින් දෙදෙනෙකු  දළුපොත පාතිමා වත්තෙන්ද එක අයෙකු ඇන්ඩර්සන් පාරෙන් ද වාර්තාවී තිබේ. ඔවුන් ප්‍රතිකාර සදහා යොමුකර ඇතිබවත් මේ වනවිට මීගමුවෙන් හමුවූ සමස්ත ආසාදිතයන් ගණන 27 දෙනෙකු බවත් මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා  පැවසිය

The post මීගමුවෙන් තවත් ආසාදිතයන් තිදෙනක් සමස්තය 27 ක් appeared first on Negombo Today.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views