මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් 120 ක්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් කොරෝනා ආසාදිතයින් 120 ක් වාර්තා වනවා.

ඉන් 37 ක් නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර 83 ක් ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

The post මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් 120 ක් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

30 Views