මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාධිතයන් 60 ක්

මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ තවත් ආසාධිතයන් 60 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වෙයි.

මේ අනුව මිනුවන්ගොඩ සමස්ත කොරෝනා පොකුර 2222 දක්වා ඉහළ යන අතර මෙරටින් හඳුනාගත් සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 5685 දක්වා ඉහළ යනු ඇති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

32 Views