මාකඳුරේ මධූෂ්ට වෙඩි වැදුනු තැන – VIDEO/PHOTOS

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් ‘මාකඳුරේ මධූෂ්’ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම සිදුවූ මෙම වෙඩි හුවමාරුව සිදුවූ ස්ථානයට දෙරණ මාධ්‍යජාලයේ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා උදෑසනම ගොස් ඇති අතර එහිදී ලබාගන්නා ලද ජායාරූප කිහිපයක් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබේ.

එම ජායාරූප සහ දෙරණ මාධ්‍ය ජාලය විසින් ලබාගන්නා ලද දර්ශණ පහතින් දැක්වේ.

The post මාකඳුරේ මධූෂ්ට වෙඩි වැදුනු තැන – VIDEO/PHOTOS appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

23 Views