මදුෂ්ව එක්ක ගිහාම මාලිගාවත්තෙදි බයික් එකකින් ඇවිත් වෙඩි තිබ්බා – දේශබන්දු තෙන්නකෝන්

පාතාල නායක මාකඳුරේ මධුෂ් අද (19) අළුයම මියගිය ආකාරය පිළිබඳව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා  දුරකථනයෙන් මාධ්‍ය හා සම්බන්ධ වෙමින් පැහැදිලි කිරීමක් කළේය.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ වසර එකහමාරක් පමණ හිටපු මාකඳුරේ මධුෂ් කියන ඒ නමගිය ප්‍රධාන පෙලේ අපරාධකරුවා, ඒවගේම මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට තුළ ව්‍යාප්ත කිරීම සඳහා දැඩි ලෙස ක්‍රියා කරපු

  Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

42 Views