මදුෂ්ගේ දේහය භාරගැනීමේ අවුල බේරගන්න බැරිව බිරියන් දෙන්නා උසාවි යයි

අද (20) උදෑසන මාලිගාවත්තේදී ඝාතනයට ලක්වූ මාකඳුරේ මදුෂ් විවාහ දෙකක් කරගත් අයෙකු බව ප්‍රකටය. ඔහු මාතර මාකඳුරේ නිවසේ බිරිය ගයනි මුතුමාලි අතහැර විදෙස් ගතවූ පසුව ඩුබායිහිදී ජීවත්වූයේ කළුතුෂාර නමැති පාතාල නායකගේ වැන්දඹු බිරිය වූ දිලිනි නමැත්තිය සමගිනි. 

  Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

23 Views