තව ත් කොරෝනා ආසාදිතයින් 120ක් හඳුනා ගනී..

COLOMBO (News 1st) – තව ත් කොරෝනා ආසාදිතයින් 120 ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන්ගෙන් 37ක් නිරෝධායන මධ්‍යස්ථානවලින් වන අතර 83ක් ඒ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව අද දින මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන180ක් බවයි.

The post තව ත් කොරෝනා ආසාදිතයින් 120ක් හඳුනා ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

The post තව ත් කොරෝනා ආසාදිතයින් 120ක් හඳුනා ගනී.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 Views