තවත් 120ක් ආසාදිත වේ

මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 120ක් හඳුනාගෙන තිබේ .
මින් 37 ක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් ෂේවකයින් වන අතර 87ක් ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.
අද දිනය තුළ වාර්තා වූ මුලු ආසාදිතයින් ගණන මේ අනුව 180කි.

The post තවත් 120ක් ආසාදිත වේ appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

46 Views