තවත් කොරෝනා ආසාදිතයින් 120ක් – අද දිනට 180ක්

කොවිඩ් ආසාදනය වූ තවත් රෝගීන් 120 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර ඉන් 83දෙනෙකු ඔවුන්ගේ සමීපතමයන් බවයි යුධ හමුදාපතිවරයා පවසන්නේ.

The post තවත් කොරෝනා ආසාදිතයින් 120ක් – අද දිනට 180ක් appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

36 Views