කොරෝනා වෛරසයට දේශීය ඖෂධ වට්ටෝරුවක්

ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් – 19 වෛරසයට මෙතෙක් කිසිදු රටකින් සාර්ථක එන්නතක් හෝ බෙහෙතක් සොයාගෙන නැහැ. 

නමුත් ලංකාවේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චර්න්දසිරි වැලිවිට මහතා ‘මවුබිම’ පුවත්පතට ප්‍රකාශයක් කරමින් මෙම වෛරසය සඳහා සුදුදු දේශීය ඖෂධ වට්ටෝරුවක් පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

 

 

උපුටා ගැනීම ‘මවුබිම’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 Views