කුලියාපිටියේ මගුල් ගෙදර කොරෝනාව පන්නිපිටියටත් ගිහින්

කුලියාපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වූ පන්නිපිටිය රත්මල්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් ඇය අද (20) මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතා පැවසීය.   Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

31 Views