කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාව පළමු වරට ඔන්ලයින් ක්‍රමයට

Covid-19 වෛරසය ව්‍යාප්තිය වැළැක්විමේ ක්‍රියාමාර්ග අනුව මෙවර අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ජාව පළමුවරට ඔන්ලයින් ක්‍රමයට පැවැත්විමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

ඒ අනුව සුම් තාක්ෂණය ඔස්සේ ඊට සහභාගි වන අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කිරිමට මාධ්‍යවේදින්ට අවසර හිමි වනවා.

The post කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය සාකච්ඡාව පළමු වරට ඔන්ලයින් ක්‍රමයට appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

26 Views