අමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ 28 ලංකාවට

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා කොළඹදී පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා වටයකට සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඔහු මෙරට සංචාරයක නිරත වන්නේ දෙදින ඉන්දීය සංචාරයක් අතරතුරයි.

The post අමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ 28 ලංකාවට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views